රු950.00
නමුත් සිදුවූයේ අනෙකකි. සියල්ල උඩු යටිකුරු කරමින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ විශාල කොරෝනා පොකුරක් මතු විය. එය මර්දනය කළත් (පළවෙනි රැල්ල) යළි දෙවන රැල්ලක් 2020 එම අවුරුද්දේ ම නොවැම්බර් මස 02 වන දා ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකින් මතු විය. ඒ දෙවන රැල්ල ද තරමත් භයානක වූ අතර, කෙමෙන් පැතිරී 2021 අප්‍රේල් මාසයේ මැද වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ද දරුණු තත්වයක් කරා ගමන් කළේ භයානක තෙවන රැල්ලක් ඇති කරමිනි. ඉන් බොහෝ දෙනෙකුට අවාසනාවන්ත…..
| Author | Kanthi Samaradiwakara |
|---|---|
| ISBN - 13 | 9789553136022 |
| Publisher | Sarasavi |
Account
Cart
Select at least 2 products
to compare

Reviews
There are no reviews yet.