රු650.00
මට නරියට මාර දුකයි අප්පා, ගම දෝණිට කොයිතරම් ආදරෙන් නරියා සැලකුවත්, ගම දෝණි නරියට පොඩ්ඩක් වත් ආදරේ නෑ. මටත් ආසා හිතුණා ගිරිහෙල් මුදුනේ තියෙන ඒ නරි ගෙදරට යන්ඩ. හැබැයි කසාද බැඳලා නම් නෙවේ. මොනවා වුණත් නරියා කියන්නේ බල්ලෙක් වගේ සතෙක් නේ. ඉතින් නරියෙක් කසාද බඳින්ඩ පුළුවනෑ. බලු ගන්දස්සාරෙ වගේම ඇති නරි ගන්දස්සාරෙත්. අනිත් එක ඈත කාලේ කතා කරන නරියෝ හිටියට දැන් එහෙම එවුන් නෑනේ. අඩුම තරමේ නරියට කතා කරන්ඩ පුළුවන් නම් ඒකත් එකක්……
| Author | Sunethra Aluthdunna |
|---|---|
| ISBN - 13 | 9789553136497 |
| Publisher | Sarasavi |
Account
Cart
Select at least 2 products
to compare

Reviews
There are no reviews yet.