රු700.00
රජෙකුට වුවත් හිඟමන් යදින දුගියකුට වුවත් ප්‍රේමයේ රමණීය බව සේම ප්‍රේමයේ විරහවද දැනෙන්නේ එකම ආකාරයකටය. ප්‍රේමයේ රමණීය බව තාවකාලික වුවද ප්‍රේමයේ විරහව සදාකාලිකය. රමණීය ප්‍රේමය අහසේ දිදුලන තරුකැට සේ එළිය විහිදුවයි. ප්‍රේමයේ විරහව දරාගනු නොහැකි කළ අහසේ දිදුලන ඒ තරුකැට බිමට වැටෙනුයේ කඳුළු බිඳුසේය. එම කඳුළු රැයේ වට පිනි සේ තුරු ළපලු අතර රැදී තිබෙනු ඇත……
| Author | Darshana Shammi Wijethilaka |
|---|---|
| ISBN - 13 | 9789553136763 |
| Publisher | Sarasavi |
Account
Cart
Select at least 2 products
to compare

Reviews
There are no reviews yet.