රු450.00
මෙම ලිවීම යථාර්ථවාදී වියයුතු යයි මගේ කියවන්නිය අදහන නිසා මා පළමුව කළයුත්තේ, ඔහුගේ හැටි සොබාව ප්රබන්ධ ගත කිරීමය. බැලු බැල්මට ඔහුට අවුරුදු 45ක්වත් ඇති. ඔහු කෙසඟය. ඉඳි කට්ටක් වගේ කෙසඟය. සෝමාරි පෙනුමක් සහිතය. මේ ඉඳිකට්ට රිටක් වගේ උස කෙනෙකු නොවේය. ඔහුගේ මිටි සිරුරට මේ කෙසඟ බව කොහෙත්ම යා දෙන්නේ නැත. ඒත් ඉතින් මා කුමක් කරන්නද? ඔහුගේ මුහුණ විස්තර කළ යුතු කිසිවක් නැති, ඩිමයි අටෙන් එකේ හිස් කඩදාසියක් මෙන් හතරැස් ය. එහි කිසිවක් ලියවී නොතිබීමද මගේ…..
| Author | Saman Wickramaarachchi |
|---|---|
| ISBN - 13 | 9789553136459 |
| Publisher | Sarasavi |
Account
Cart
Select at least 2 products
to compare

Reviews
There are no reviews yet.